Photoshop Operators

Rs.18 000
Photoshop Operators

Photoshop Operators – රැකියා අවස්ථා –

සම්පුර්ණ පුහුණුව දෙනු ලැබේ.
Photoshop හා ඉංග්‍රීසි පිළිබද දැනුම වි‍ශේෂයි.
වැටුප + අනෙකුත් දීමනා සමග මසකට = 18000 ආසන්නව.
අතිකාල දීමනා සමට මසකට 20000 දක්වා උපයන්න.
පුහුණුව හා සුදුසුකම් මත රු. 25000 දක්වා වැටුප් වැඩිවීමට අවස්ථාව.
විදේශීය අනුබද්ධිත, කොළඹ 02 පිහිටි සමාගමකි.

අමතන්න – තරිඳි 2303520.
‍විද්‍යුත් තැපෑල- jobslk@makestuffhappen.lk

 

Ad Reference ID: 285559a6cb514c4d

No Tags

39 total views, 1 today

Category Name: