40p Land | For Sale | Ganemulla

Rs.400 000
40p Land | For Sale | Ganemulla

පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණිමට | ගණේමුල්ල | ගම්පහ දිස්ත්‍රික්කය

ගණේමුල්ල ප්‍රධාන නගරයට යාබදව ගණේමුල්ල දුම්රියපළට 1kmටත් වඩා අඩු දුරකින්, හේමමාලී සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාල වලට ආසන්නයේ, ගණේමුල්ල – කදාන (276), ගණේමුල්ල – ජාඇල (266) ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර්චස් 40ක හරි හතරැස්, හොද සමතලා භුමිය සමග පිහිටා ඇති ව.අඩි 780ක නිවස විකිණිමට ඇත.

ජලය සහ විදුලිය
සාලය
නිදන කාමරයක්
මුළුතැන් ගෙය
ඉස්තෝප්පුව
ඇටෑච් බාත් රුම් සහ
පිටත වැසිකිලිය සමග

මෙම ඉඩම පොල්, අඹ, කෙසෙල්, පේර, අලි ගැට පේර, බෙලි සහ රඹුටන් ගස්වලින් සමන්විත වු ඉතා ශස්රීක භුමියකි. ඉඩම වටා තාප්පය පසෙකත්, කම්බි වැට අන්පසෙකත් සිටින ලෙස හොදින් ආවරනය වෙන ලෙස ඉතා හොද පදිචියට යෝග්‍ය පරිසරයක පිහිටා ඇත. ගණේමුල්ල, ජා-ඇල, කදාන, ගම්පහ සහ කඩවත නගරවලට ඉතා පහසුවෙන් ලගා විය හැකි අතර කොළඹ නගරයට දුම්රියෙන් විනාඩි 40කදී ගමන් කළ හැක.

පර්චසයක් රු 400,000 යටත්ව, ඉඩම සමග නිවස රු 16,000,000 විකිණිමට බලාපොරොත්තු වෙයි. (මිළ ගනන් සාකච්ජා කර ගත හැක )

පිරිසිදු ඔප්පු සහිතව ඇති මෙම ඉඩම මිළදී ගැනීමට කැමති අයෙක් වෙතොත් පහත සදහන් දුරකථනයට අමතන්න.

මාලින් – 0777 863377
_______________________________________________________________

Ad Reference ID: 403554f629c07a3e

Tags :  

42 total views, 1 today

Category Name: Property For Sale