House & Land For Sale In Anuradhapura

Rs.0

House & Land For sale in Anuradhapura

අනුරාධපුර – විලච්චිය තන්තිරිමලේ ප්‍රධාන පාරේ තිසාවැව පාමුල පිහිටි පර්චස් 60ක ඉඩම සමඟ නිවස ඉතා ඉක්මනින් වීකිණිමට ඇත.ප්‍රධාන පරේ සිට මිටර් 100ක් දුරින් අලුත් පාරේ ඉඩමේ සිට අනුරාධපුර පුජා භූමියට ඉතා ආසන්නයි.අනුරාධපුර නගරයට කිලෝමිටර් 3යි. වටිනා පළතුරැ සහ පොල් ගස් සහිතයි.
නිදන කාමර – 03
කෑම කාමර – 01
සාලය
නාන කාමර – 02
කුස්සිය
විශ්‍රාම ශාලාවකට හෝ පදිංචියට සුදුසුයි.

Bed room – 03
Living room
Dining room
Kitchen
Bathroom – 02
Face to Thisa lake
60 perch Land
Main road – 100 m
Anuradhapura Town – 3 km
price – Negotiable

Ad Reference ID: 68254f45dfcdc758

Tags : ,  

61 total views, 1 today

Category Name: Property For Sale