Building For Sale In Negombo

Rs.45 000 000

Building for sale in Negombo Mr Jayantha Information of building මීගමුව නගරාසන්නයේ පිහිටා ඇති අගනා තෙමහල් ගොඩනැගිල්ලක් වහාම විකිණීමට, කුළියට හෝ බදු දීමට ඇත ඉඩම පර්චස් 5කින් සමන්විතය තෙමහල් ගොඩනැගිල්ලකි වර්ග අඩි 750කි ප්‍රදර්ශනාගාරයක් ලෙසද භාවිත කල හැක රෝලර් ගේට්ටු වාහන 3ක් නැවැත්වීමේ පහසුකම් ඇත ප්‍රධාන පාරට මුහුණලා ඇත වැසිකිළි, ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය නානකාමර 3ක් ඇත ඇතුල්වීමේ මාර්ග 2ක් ඇත බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇත කුළී පදනම මත පවත්වාගෙන යන්නෙනම් මිල සාකච්චා කර ගත හැක. විකුණුම් මිල ලක්ෂ 450කි අදම අමතන්න : 0777717494 / 0777705664

Ad Reference ID: 52558ebe094afb4

No Tags

49 total views, 1 today

Category Name: