land for sale in kurunagala

Rs.0

**..රජුන් උපන් බිමෙන් ඔබටත් ඉඩක් … කුරුණෑගල අස්වැද්දුමින් ඉඩමක්..**

ඔබත් සොයන්නේ ඔබේ ආදරණීයන් සමග සුවපහසුව නිස්කලංකව දිවිගෙවීමට හැකි පරිසරයක්ද?

එසේනම් මෙන්න සීග්‍ර වර්ධනයකින් පිබිදෙන කුරුණෑගල – අස්වැද්දුමින් ඔබේ සිහිනය සැබෑ

කිරීමට

“සෞභාග්‍යා දේපල වෙලඳාම්”

අපි සූදානම්

කුරුණෑගල අස්වැද්දුම පංසලට ආසන්නව සීතා ඇලවත්ත මාර්ගයට මුහුණලා අගනා බිම් කොටස්

කිහිපයක්.

බැංකු ණය පහසුකම්

ළිං ජලය පහසුකම්

පුළුල් මාර්ග

විදුලිය

නිස්කලංක වටපිටාව

නිරවුල් ඔප්පු

අත්‍යාවශ්‍ය සේවා ස්ථාන සියල්ලටම ඉතා සමීපව

මීගමු පාරට විනාඩි 3යි

පුත්තලම පාරට විනාඩි 3යි

මීගමු පාරේ කර්මාන්ත පුරයට විනාඩි 3යි

කුරුණෑගලට විනාඩි 10න්…

සීතා ඇල Gate

පර්චසය 65,000 සිට

ඔබත් අදම අමතන්න…

සුවදායි ජීවිතයට සොබාදහමේ තිලිණය

Ad Reference ID: 443561c03662bd83

Tags :  

70 total views, 3 today

Category Name: Property For Rent