30p Valuable Land And Home For Sale In Anuradhapura.

Rs.9 000 000

30P Valuable Land and Home for Sale in Anuradhapura.

In Anuradapura district, 30P land with a house, Located Nearby New Town, D.S.Senanayake Mawatha, 10 minutes to drive Anuradapura New City ,as well as close to leading schools, calm, quiet environment, with all facilities, Fast access Banks, Commercial outlets, Market & Fair, Food city, for a comfortable living area, is available for sale at 2nd Abhaya Place, Anuradapura. Very Closed to Bus-stand, Deundara Divisional Secretariat Office, Base Hospital, Medical Centers, Pradesiya Sabha and any other important places and opposite to Amila Nursery (Pela Thawana). Electricity, Natural Water, telephone and well transport facilities are infrastructure here. 1400Sq. Ft, House consist 3 bedrooms with attached bathroom, living, kitchen, dining, servant’s toilet, veranda and parapet wall with the gate etc. Well attractive nice place with clear deed and bank loan facility.

Location : 2nd Abhaya Place.

Price : Rs. 9,000,000 (Negotiable).

Contact : 0718266496 / 0252221352

අනුරාධපුර, නව නගරයට සමීපව 2 වන අභය පෙදෙසින් පර්චස් 30 ක් සමග අංග සම්පූර්ණ නිවස ඉක්මනින් විකිණේ.

අනුරාධපුර, 2 වන අභය පෙදෙස, නව නගරයට සහ ඩී.එස්.සේනානායක මාවතෙන් පර්චස් 30 ක් සමග අංග සම්පූර්ණ නිවස වහාම විකිණේ. මෙහි සිට අනුරාධපුර නව නගරයට කිලෝමීටර 2.5 ක් ද, වන අතර, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, මූලික රෝහල, ටෙලිකොම් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස් ස්ථානය සහ වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ. රාජ්‍ය සහ පුද්ගලික බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, ජනප්‍රිය පාසල් ආදී පහසුකම් සහිත සමීප ස්ථානයකි. එමෙන්ම ගමනා ගමන පහසුකම් සහිත පදිංචියටත්, වෙනත් ව්‍යාපාරයකටත් ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් සුවදායක වැදගත් ස්ථානයකි. මෙම ස්ථානයේ සිට ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට කෙටි කාලයකින් පැමිණිය හැකිය. වර්ග අඩි 1400 ක් පමණ අංග සම්පූර්ණ නිවස නිදන කාමර 3, යාබද නාන කාමරය, මුළුතැන්ගෙය, සාලය, කෑම කාමරය, සේවක වැසිකිළිය, විවෘත ආලින්දය, වට තාප්පයකින් සහ ගේට්ටුවකින් සමන්විතයි. විදුලිය, පිරිසිදු ජලය, දුරකතන පහසුකම් ආදී සියළු යටිතල පහසුකම් වලින් යුතුවේ. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.

මිල : රු. . 9,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0718266496 / 0252221352

Ad Reference ID: 526561e9a0f88e6f

Tags :  

38 total views, 1 today

Category Name: Property For Sale