අගනා නිවස හා ඉඩම විකුණනු ලැබේ

Rs.3 800 000

නිට්ටබුව හග්ගල්ල නගරය තුල
කොළඔ, නුවර මතුගම, හොරණ මාර්ගයට ආසන්නව ,අත්තනගල්ල පස්යාල මාර්ගයට 100 මීටර් දුරින් ඇත.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 25 යි.

පෙර්චස් 15
කාමර 2
බාත්රූම් 1
කිචන් 1
සාලය
කුඩා කෑම කාමරයක් ඇත.

අලිගැටපේර ,පෙර, රබුටන්,අඹ, පලතුරු ගස් ද ඇත.
පොල් ගස් -2
තැබිලි ගස් -2 ද ඇත.

ළිං ජලය. නිරවුල් ඔප්පු.

Ad Reference ID: 75855b12e858c7e7

Tags :  

60 total views, 1 today

Category Name: Property For Sale