පර්චස් 55 ඉඩම හෝ කොට්සක් විකිණීමට – මහනුවර කුණ්ඩසාලේ

Rs.0

මහනුවර කුණ්ඩසාලේ මැණික් හින්න නගරයේ සිට නාරම්පනාව පාරේ මීටර් 800 දුරින් ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 55 ඉඩම හෝ කොට්සක් විකිණීමට. නල ජලය තෙකලා විදුලිය සහිතයි. පදිංචියට ව්‍යපාරයට වගාවන්ට සුදුසුයි. බැංකු පිලිගත් නිරවුල් ඔප්පු සහිතයි. ප්‍රාදෙශිය ලේකම් කාර්යලය ප්‍රාදෙශ සභාව පොලිස්සිය පාසල රෝහල නගරයට විනාඩි 10න් ලගාවිය හැකිය. නිසල පරිසරකයක පිහිටා ඇත.

Ad Reference ID: 786557ecebfe8ac4

Tags :  

106 total views, 1 today

Category Name: Property For Sale