130p Land With House For Sale in Kurunegala

Rs.9 000 000

130P Land with House for Sale in Kurunegala.

In Kurunegala at Bingiriya, facing to the Kurunegala-Chillaw main road, and valuable crops like banana & 55 Coconut trees.(600-700 nuts per term) with a populated fine neighbourhood and pleasant environment. 5 minutes to Bingiriya town. As well as close to Chillaw (1.5Km) and Wilaththawa (2Km) towns. Nice & smart home garden with a garage & have a proper entry for the garage from the gate. The house is bounded by a wall in 2 directions & behind the house, the land is situated. House located nearby Vocational Training Center & Veterinary Office also leading schools(Bingiriya National School), banks, Divisional Secretariat, Pradesiya Sabha, Library, food city, place of worship, police station, filling station, bus stand, fair & market and any other commercial outlets etc. 1800Sq ft. House is consisting of 2 bed rooms, a living room, a dining room, a kitchen, a bathroom & the pantry. The floor is tiled and roof is ceilinged. 800Sq ft. Warehouse (3 phase electricity supplied) & Commercial space (shop) with office room included in this place. Electricity, Pure Water, telephone and well transport facilities are available here. A beautiful and attractive nice place and Clear deed. Ideal for residence or any other business purposes.

Location : Bingiriya.

Price : Rs. 9,000,000 (Negotiable)

Contact : 0774143397 / 0322246364

කුරුණෑගල – හලාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 130 ක වටිනා ඉඩම සමග නිවස විකිණීමට තිබේ.

කුරුණෑගල-හලාවත මාර්ගයට මුහුණලා බිංගිරිය නගරයට නුදුරින් (කිලෝමීටර 1.5) වටිනා පර්චස් 130 ක බිම් කොටස සමග නිවස වහාම විකිණේ. සාරවත් කෙසෙල් සහ පොල් වගාවකින් සමන්විත මෙම ස්ථානය වැදගත් වටපිටාවකින් ද සමන්විතයි. එක් වාරයකට පොල් ගෙඩි 600-700 ත් අතර පුමාණයක් අස්වැන්න ලෙස ලබාගනී. මෙම ස්ථානය ඉදිරිපිට පශු වෛද්‍ය කාර්යාලය, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ජලජීවී සම්පත් මධ්‍යස්ථානය පිහිටා ඇති අතර, බිංගිරිය ජාතික පාසලට සහ මූලික රෝහලට (මීටර 500) වලට ද සමීපය. විලත්තව නගරයට (කිලෝමීටර 1.5) සහ කුරුණෑගල නගරයට (කිලෝමීටර 15) ද කෙටි කාලයකින් ළඟාවිය හැකිය. බිංගිරිය නගරයට මිනිත්තු 5 කදී ළඟාවිය හැකි අතර පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ජනප්‍රිය පාසල් (බිංගිරිය ජාතික පාසල ආදී) මහෙස්ත්‍රාත් අධිකරණය, මූලික රෝහල, තැපැල් කාර්යාලය, ප්‍රධාන පෙළේ බැංකු, විහාරස්ථාන, පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී පොදු ස්ථාන වලට ද ආසන්නය. වර්ග අඩි 1800 පමණ වන මෙම නිවස නිදන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය සහ නාන කාමරය සහිත වැසිකිළියකින් ද යුක්තයි. තාප්පයකින් සහ ආරක්ෂිත ගේට්ටුවකින් ද සමන්විතයි. මෙම ස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් සහ කාර්යාල කාමරයක් ද ඇත. එමෙන්ම වර්ග අඩි 800 ක පමණ තෙකලා විදුලිය සහිත ගබඩා ඒකකයකින් ද සමන්විතයි. විදුලිය, පිරිසිදු ජලය, දුරකතන සහ පුළුල් මංමාවත් සහිත සියළු යටිතල පහසුකම් සහිත මනරම් ස්ථානයකි. විශේෂයෙන්ම මෙම ස්ථානය පදිංචියට මෙන්ම වාණිජමය වටිනාකමක් සහිත බැවින් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ද වැදගත්වේ.

මිල : රු. 9,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0774143397 / 0322246364

Ad Reference ID: 191553ba5908e149

Tags :  

57 total views, 1 today

Category Name: Property For Sale