ඉඩමක් විකිනීමට

Rs.0773426209

මාර්ග පහසුකම්, ජාල පහසුකම්, සහිත අක්කර 3ක ඉඩමේ පොල්,කෙසෙල්,විවිධ පලතුරු වර්ගද ,මැණික් ඉල්ලම් ද නිවසක් ද සහිත වේ. පාසලට,පන්සලට මෙන්ම රෝහලට ද නුදුරින් පිහිට ඇති අතර නිරවුල් ඔප්පු සහිත වේ. පොළොන්නරුවට,දඹුල්ලට පැය 1ක දුරින් වේ. මෙය සමග අක්කර 6 1/2ක කුබුර වී පොරොන්දුවට දෙනු ලැබේ.

Ad Reference ID: 982558fbaa2dc56e

Tags :  

72 total views, 1 today

Category Name: Property For Sale