කාර්‍යා‍ල‍යක්‍, ‍ඒ‍ජන්‍‍සි‍යක්‍ ‍ක‍දි‍ම ‍සඳ‍හා නි‍ව‍සක්‍

Rs.20 000

අනුරාධපුර පුල්ලයාර් හන්දියේ කොළඹ පාරට මුහුණලා පිහිටි වර්ග අඩි 1500 පමණ වූ නිවස කාර්යාලයක්, ඒජන්සියක් හෝ වියාපාරයක් සඳහා බදු දීමට තිබේ. මසකට රු 20000/-. මාස 6 ක කුලිය තැන්පතුවක් ලෙස තැබියයුතුවේ. වසර 3 -5 කාලයට වුවද ගතහැකිය. නල ජලය , විදුලිය, දුරකතන පහසුකම් සහිතයි. යාබදව තිබෙන ඇනෙක්සය කාර්යාලකාමර තුනක් ලෙස පාර්ටිශන් කර ඇති අතර එය මාසිකව රු10000/- බැගින් බදු දෙනු ලැබේ. එයද බෙහෙත් ශාලාවකට හෝ කාර්යාලයකට කදිමයි. එයටද මාස 6 ක තැන්පතුවක් තැබිය යුතුවේ. පවුල් සඳහා පදිංචියට දෙනු නොලැබේ. හෝටල් සඳහා නුසුදුසු බව සලකන්න. විස්තර සඳහා අමතන්න.

Ad Reference ID: 92855e5d95770eed

Tags :  

88 total views, 1 today

Category Name: Property For Sale