Three Wheeler (ත්‍රිරෝදරථයක්) විකිණීමට ඇත.

Rs.120 000
Three Wheeler (ත්‍රිරෝදරථයක්) විකිණීමට ඇත.

* රථය සම්පුර්ණයෙන් පින්තාරු (paint) කර ඇත
* රෝද අලුතෙන් ම සම්බන්ධ කර ඇත
* රියදුරු ආසනය වෙල්වට් අමුද්‍රව්‍යයෙන් නිමවා ඇත
* පසු පස ආසනද අලුතෙන් නිමවා ඇත
* ත්‍රිරෝද රථයක නිවසේ පෙෘද්ගලික වැඩකටයුතු වලට පමණක් හාවිතා වී ඇත.
* කිසිවිටක වත් කූළී පදනමකින් ධාවනය වී නොමැත.
* පෙෘද්ගලික පරිහරණයට පමණක් හාවිතා වූ මෙම ත්‍රිරෝද රථය නෙපමාව ඔබේම කරගන්න.
* ක්ෂණික ඇමැතුම්
* අවුරැදු සමයේ දී ඔබට දෙන මෙම මාහැගි අවස්ථාව අත් නෙහරින්න, එන්න අදම කථා කරන්න

Ad Reference ID: 4725531050393471

Tags :  

111 total views, 2 today

Category Name: Bike & Threewheelers