Suzuki Every 2015 Brandnew Van Importing Service

Rs.2 075 000

Import your SUZUKI EVERY PA “2015” van for Rupees 2,075,000/- UPWARDS.
ඹබට අවශ්‍ය SUZUKI EVERY PA “2015” වෑන් රථය ජපානයේ වාහන වෙන්දේසිවලින් ඔබම තෝරා අනතුරු රහිත රථයක් 100% විනිවිදභාවයකින් යුතුව ඹබගේ නමින් ආනයනය කරවා ගන්න.
– ණයවර ලිපිය ඔබගේ නමින් විවෘත කල යුතු අතර ඉහත මිල අදාල වන්නේ ඔබ විසින් ණයවර ලිපිය විවෘත කරන අවස්ථාවල පමණි.
– සේවා ගාස්තු රුපියල් 30,000/- පමණි.

Import your SUZUKI EVERY PA “2015” van for lowest price in Sri Lanka. We can facilitate you to select your accident free van from Japan Live auctions and we makesure 100% transparency of deal.
– You must open L/C and this price applicable only if you import car under your name.
– Rupees 30,000/- of service charges is include in above mentioned price.
OPTIONS:
Key Start / Automatic transmission
Automatic Air Condition
ABS/ SRS Air Bags
Rear Wiper

 

Ad Reference ID: 12056080bfad19e0

Tags : ,  

82 total views, 3 today

Category Name: Cars & Vehicles