Office Space For Rent In Dehiwala

Rs.12 000
Office Space For Rent In Dehiwala

Office space for rent in Dehiwala

Mr Upali

Information of Shop

දෙහිවල ගාලු පාරට මුහුනලා පිහිටා ඇති තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලේ කඩ කාමරයක් වහාම කුලියට හෝ බදු දීමට ඇත

කුලියට දීමට ඇත්තේ ගොඩනැගිල්ලේ දෙවන මහලේ කාර්යාලයකට සුදුසු කඩ කාමරයකි

කඩ කාමරය වර්ග අඩි 360කින් යුක්තය

ගාලු පාරට මුහුණලා පිහිටා ඇත

ඇතුල් වීම වෙන් වෙන්ව භාවිත කිරීමේ පහසුකම් ඇත

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය

ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

කාර්යාලයක් සදහා ඉතා සුදුසුය

මාසික කුලිය 12000කි

අදම අමතන්න : 0777349701

Ad Reference ID: 44755d73c66b4abf

Tags :  

48 total views, 1 today

Category Name: Property For Rent