Newly Build Up House For Rent In Pelawatta

Rs.25 000

අලුතින්ම ඉදි කල සම්පුර්ණයෙන්ම ටයිල් ඇල්ලූ උඩුමහල් නිවස කුලියට දීමට තිබේ.වෙනමම පිවිසුම් මාර්ගය සහිතයි.ගැරේජ් පහසුකම් නොමැත.විවාපත් යුවලකට හෝ නිවස පිළිවෙලට පරිහරණය කල හැකි වයසේ දරුවන් සිටින පවුලකට දීමට සොයයි.පාර්ලිමේන්තුව,දියත උයන,වය්‍යායාම මාවත්,සුපිරි වෙලද සැල්,බැංකු ඉතා ආසන්නයෙන්.

 

Ad Reference ID: 795561e0e97c90ae

Tags :  

73 total views, 1 today

Category Name: Property For Rent