Land In Kalutara Mathugama Main Road

Rs.2 100 000

මතුගම කළුතර ප්‍රධාන පාරේ යටදොල හන්දියේ පිහිටි මතුගම ප්‍රාදේශීය සභාව අසලම පර්චස් 31.6ක පිරිසිදු ඔප්පු තිබෙන නිරවුල් සුපිරි වටිනා ඉඩම විකිණීමට.සියලුම පහසුකම් සහිතයි . ” කළුතර මතුගම ප්‍රධාන පාරට 100m ” ( පෙනෙන දුරින් ).ගැනුම්කරුවන් පමණක් අමතන්න .මිල සාකඡ්චා කල හැක.

Ad Reference ID: 127551a62b8921df

Tags : ,  

43 total views, 1 today

Category Name: Property For Sale