land in eppawala

Rs.7 500 000

තඹුත්තේගම එප්පාවල මාර්ගයේ කට්ටියාව ටැක් 8 ප්‍රදේශයේ බස් මාර්ගයට මීටර් 500 ක් නුදුරින් සරුසාර අක්කර 3 ක පොල් ඉඩම සහ එයට යාබද සරුසාර කුඹුරු අක්කර 5 ක ඉඩම ඉක්මනින් විකිණේ.
ඉඩම් කොටස් දෙක වෙන වෙනම මිලදී ගැනීමේ හැකියාවද ඇත.

Contact : Mr. Antonie

Ad Reference ID: 75455db2409b2a13

Tags :  

68 total views, 1 today

Category Name: Property For Sale