Land From Kandy

Rs.50 000 000

මහනුවරින් ඉඩමක් ………………
ඉක්මන් පෙනහළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා අවශ්ය කෝටි 5 ක මුදල සොයා ගැනීම සඳහා පහත දේපල ඉතා අඩු මිලට ඉක්මනින් විකුණනු ලැබේ.
I. ලේවැල්ල – මඩවල ප්ර.ධාන මාර්ගයට මුහුණලා මනරම් පරිසරයක පිහිටි පර්චස් 48 ක ඉඩම් කොටස, කොටස් වශයෙන් හෝ තනි කොටසම ලෙස ද,
II. පොල්ගොල්ල – උයන්වත්ත 606 ප්රහධාන මාර්ගයට මුහුණලා පිහිටි දැනට සාර්ථක බ්ලොග් ගල් ව්යාඉපාරයක් පවත්වා ගෙන යන ජල විදුලිය සහිත ව්යාථපාරික ගොඩනැගිල්ලක් සමග පර්චස් 28 කඉඩම් කොටස ද ,
III. ලේවැල්ල – මඩවල ප්රචධාන මාර්ගයට මුහුණලා සිරිමල්වත්ත අම්බලම පෙනෙන මාර්ගයේ පිහිටි පර්චස් 32 ක මඩ ඉඩම් කොටස ද (ගොඩ කිරීමේ කටයුතු කර ගත හැක.),
IV. තැන්නේ කුඹුර – හාරගම ප්රඉධාන මාර්ගයට මුහුණලා සුවිශාල ඩොලමයිට් නිධියක් සහිත අක්කර 3 ක ඉඩම් කොටස ද ඉතා ඉක්මනින් ඉතා අඩු මිලට විකුණනු ලැබේ.

දැන්ම අමතන්න – 0777-865736

Ad Reference ID: 81355f1446c3fe4a

Tags :  

36 total views, 1 today

Category Name: Property For Sale