Land for sale in Yakkala

Rs.0

Land for sale in Yakkala

Mrs Iroshini

Information of land

යක්කල නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 12ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 12කින් යුක්ත වන අතර වැඩ අවසන් නොකල නිවසකින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි

වට තාප්ප සහ ගේට්ටු සහිතයි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

නුවර පාරට හා යක්කල හතර දේවාලය මීටර 200කි

යක්කල නගරයට විනාඩි 5කි

පිරිසිදු ඔප්පු

වටිනාකම ලක්ෂ 50කි

අදම අමතන්න : 0773233591

Ad Reference ID: 20155a25c29ba730

No Tags

39 total views, 1 today

Category Name: