Land For Sale In Weliveriya

Rs.8 775 000

Land for sale in Weliveriya

Mr Upul

Information of Land
වැලිවේරිය නගරයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇති පර්චස් 27ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 27කින් සමන්විතය

ඉඩමේ නිම නොකල නිවසක් සහිතයි

ඉඩමේ සිට වැලිවේරිය නගරයට ඇත්තේ මීටර් 125කි.

ඉඩමේ සිට ප්‍රධාන පාරට ඇත්තේ මීටර් 25කි.

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ඉඩමේ වට තාප්ප සහිතයි

ඉඩමට අඩි 20 පාරක් පිහිටා ඇත

ඉඩමේ මුලු වටිනාකම 8775000කි

අදම අමතන්න : 0775905410 / 0775019992

Ad Reference ID: 3355df39cb5863e

Tags :  

37 total views, 1 today

Category Name: Property For Sale