Land for sale in Wattala

Rs.0

Land for sale in Wattala

Owner

Information of land

හුණුපිටිය – වත්තල නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 16ක අගනා බිම් කොටස වහාම විකිනීමට ඇත

ඉඩම පර්චස් 16කින් යුක්තය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 10ක පමණ මාර්ගයකි

ඉඩමේ සිට වත්තල නගරයට ඇත්තේ කිලෝමීටරයක් පමණි

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ඉඩමේ සිට 261 බස් මාර්ගයට ඇත්තේ මීටර 150ක් පමණි

පිරිසිදු ඔප්පු

වට තාප්ප සහිතයි

ජල /විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

පර්චසයක වටිනාකම ලක්ෂ 4කි

Ad Reference ID: 48455bbb5a0bdf16

Tags :  

44 total views, 1 today

Category Name: Property For Sale