Land For Sale In Seeduwa

Rs.180 000

Land for sale in Seeduwa
Mr Kumara

Information of Land
සීදූව මිනුවන්ගොඩ නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 13ක අගනා බිම් කොටසක් වහාම විකිණිමට ඇත

ඉඩම පර්චස් 13කින් යුක්තය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පමණ මාර්ගයකි

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර 1.5කි

බිම් කොටසේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඇත්තේ කිලෝමීටර 4කි

පර්චසයක වටිනාකම 180000කි

සීදූව – කිඹුල්පිටිය දාගොන්න නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 15ක අගනා බිම් කොටසද මේ සමගම විකිණෙන අතර එහි මුළු ඉඩමේ වටිනාකම ලක්ෂ 12කි

අදම අමතන්න : 0714309149 / 0773106359

Ad Reference ID: 64155a6491308207

Tags :  

87 total views, 3 today

Category Name: Electronics & Computers