Land For Sale In Nittambuwa

Rs.0

Land for sale in Nittabuwa

Mr Sanjaya

නිට්ටඹුව වතුපිටිවල මකුළුගහ ළන්ද පාරේ පර්චස් 26.5ක බිම් කොටසක් වහාම විකිණීමට තිබේ.

ඉඩම පර්චස් 26.5කින් සමන්විතය.

කොස් කරාබුනැටි භෝගයන්ගෙන් යුක්තය

ජල/ විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

වතුපිටිවල මූලික රෝහලට මීටර 100කි

නිට්ටඹුව නගරයට කිලෝමීටර 2කි

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම 100000කි

අදම අමතන්න : 0332284119 / 0714068189

Ad Reference ID: 1365554b1f933ea7

Tags :  

46 total views, 1 today

Category Name: Property For Sale