Land For Sale In Nittambuwa

Rs.1 600 000

Land for sale in Nittambuwa

Owner

Information of land

නිට්ටඹුව කටුලන්ද වත්තේ පිහිටි පර්චස් 17ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 17කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 20ක පමණ මාර්ගයකි

මෙහි නිදන කාමර 3ක්, සාලයක් සහ කුස්සියක් සදහා අත්තිවාරම් දමා ඇති අතර වැසිකිලි වලවල් කපා වළලු දමා ඇත

නල ජලය, ලිං ජලය සහ විදුලි පහසුකම් සහිතයි

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ඉඩමේ සිට පස්යාල නගරයට ඇත්තේ කිලෝමීටර 2ක් පමණි

ඉඩමෙහි වටිනාකම ලක්ෂ 16කි

හග්ගල්ල මීකණුව පිහිටි පර්චස් 25ක බිම් කොටසක්ද මේ සමග විකිණීමට ඇති අතර එහි පර්චසය රු 40000කි

අදම අමතන්න : 0710199522

Ad Reference ID: 58855c62a48a1b65

Tags :  

39 total views, 1 today

Category Name: Property For Sale