Land for sale in Negombo

Rs.2 30 000

Land for sale in Negombo

Owner

මිගමුව- කටාන පාර තිඹිරිගස්කටුව ශාන්ත නිකලස් පාසල ආසන්නයේ පිහිටි පර්චස් 49 ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 49 කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 12ක මාර්ගයකි

ඉඩමෙහි ගම්මිරිස්, ගස්ලබු සහ කෙසෙල් ගස් කිහිපයක් ඇත

ඉඩමට පයින් යා හැකි මාර්ගද ඇත

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

පිරිසිදු ඔප්පු

ඉඩමේ සිට තිඹිරිගස්කටුව නගරයට ඉතා ආසන්නය

ඉඩම වටා තාප්පය සහිතයි

පර්චසයක වටිනාකම : 230000

අදම අමතන්න : 0773355284

Ad Reference ID: 822557c1c828b549

No Tags

65 total views, 1 today

Category Name: Property For Sale