Land For Sale In Negombo

Rs.9 000 000

Land for sale in Negombo

Mr Kapila

මීගමුව නගර මධ්‍යයේ

සාන්ත පීතර විදුහලට පිටුපසින් සාන්ත පීතර දෙව් මැදුර ඉදිරිපිට පිහිටා ඇති පර්චස් 5.65ක බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 5.65ක් වන අතර එහි නිවසක්ද ඉදිකර ඇත

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 20ක පමණ මාර්ගයකි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

ඉඩමෙහි වටිනාකම ලක්ෂ 90කි

පදිංචිය සදහා හෝ ව්‍යාපාරයක් සදහාද සුදුසුය

අදම අමතන්න 0312224594

Ad Reference ID: 623555ef425028df

Tags :  

42 total views, 1 today

Category Name: Property For Sale