Land for sale in Negombo

Rs.0

Land for sale in Negombo

Owner

8 Perch

Information of land

මීගමුව ප්‍රධාන නගරයේ පිහිටි පර්චස් 8ක අගනා තැනිතලා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 8කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පමණ කොන්ක්‍රීට් මාර්ගයකි (මෙය ලගදීම අඩි 20 දක්වා පුළුල් වේ )

ඉඩමේ සිට මීගමුව ප්‍රධාන නගරයට ඇත්තේ මීටර 500ක් වන අතර බස් නැවතුම් පොලේ සිට ඇත්තේ මීටර 200කි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

පර්චසයක වටිනාකම ලක්ෂ 9කි

අදම අමතන්න : 0712365278

Ad Reference ID: 3845610dc59d0570

Tags :  

39 total views, 2 today

Category Name: Property For Sale