Land For Sale In Mirigama

Rs.350 000

Land for sale in Mirigama

Mr Amil Mendis

Information of Land

මීගමුව – මීරිගම, ගම්සභා හංදිය ආසන්නයේ පිහිටා ඇති පර්චස් 18.5ක අගනා බිම් කොටස වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 18.5කින් යුක්තය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පමණ මාර්ගයකි

ජල විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

ඉහල නේවාසික ඉල්ලුමක් සහිත ප්‍රදේශයකි

ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නය

පර්චසයක වටිනාකම 350000කි

Ad Reference ID: 86555b2611ba99a7

Tags :  

33 total views, 1 today

Category Name: Property For Sale