Land For Sale In Matara

Rs.125 000

Land for sale in Matara

Mr Chularathne

මාතර තංගල්ල, දික්වැල්ල පාරේ පර්චස් 84ක බිම් කොටසක් වහාම විකිණීමට තිබේ.

ඉඩම පර්චස් 84කින් සමන්විතය

ඉඩමෙහි ඇති පොල් ගස් ප්‍රමාණය 10කි

ජල / විදුලි පහසුකම් සියල්ලන්ගෙන් යුක්තය

පදිංචිය සදහා ඉතා සුදුසුය.

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම 125000කි

කතරගම – මාතර ප්‍රධාන පාරට මීටර 200කි

මාතර මුහුදු තීරයට මීටර 50කි

Ad Reference ID: 8385540f003c4c79

Tags :  

44 total views, 1 today

Category Name: Property For Sale