Land for Sale In Malabe

Rs.550 000

Land for SALE in Malabe

Mr Ranjith

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ රෝහල ආසන්නයේ පිහිටි පර්චස් 11ක බිම් කොටසක් වහාම විකිණීමට තිබේ

ඉඩම පර්චස් 11කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 20ක මාර්ගයකි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ රෝහල ආසන්නයේ පිහිටා ඇත

නව නුවර පාරට මීටර 600කි

කාපට් පාරට මුහුණලා

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම 550000කි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

අදම අමතන්න : 0721001195 / 0779311853

Ad Reference ID: 885555d25d8ea120

Tags :  

46 total views, 1 today

Category Name: Property For Sale