Land For Sale In Makola

Rs.425 000

Land for sale in Makola
Mr Premasiri
Information of land
මාකොළ උතුර නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 17ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 17කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 20ක පමණ මාර්ගයකි
ඉඩමෙහි පොල් ගස් 6ක් සහ කොස් ගස් 3ක් ඇත
වට තාප්ප සහ ගේට්ටු සහිතයි
ඉඩමෙහි සිට ප්‍රධාන මාර්ගයට මීටර 100කි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 3කි
පර්චසයක වටිනාකම 425000කි
අදම අමතන්න : 0716473887 / 0719259538

Ad Reference ID: 366559bbe3174b23

Tags :  

37 total views, 1 today

Category Name: Property For Sale