Land For Sale In Kottawa

Rs.225 000

Land for sale in Kottawa

Owner

කොට්ටාව කටුකුරුන්ද හංදිය ලියනගොඩ මාවතේ පිහිටි පර්චස් 20ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට තිබේ

ඉඩම පර්චස් 20කින් සමන්විතය

ඉඩමෙහි විශාල කොස් ගස් 2ක් ඇත

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

කොට්ටාව නගරයට කිලෝමීටර 3කි

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම 225000

අදම අමතන්න :

Ad Reference ID: 4935571e5989a71f

No Tags

45 total views, 1 today

Category Name: Property For Sale