Land For Sale In Kiribathgoda

Rs.225 000

Land for sale in Kiribathgoda

කිරිබත්ගොඩ – දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 30ක දුරින් පිහිටා ඇති ඉඩමකි.

පර්චස් 19.5

විදුලිය, දුරකථන, නල ජල පහසුකම් ඇත

නඩු තීන්දුවකින් බෙදා වෙන් කරන ලද පිරිසිදු ඉඩමකි

මාර්ගය කොන්ක්‍රීට් කර ඇත

පලදාව සහිත පොල් ගස් සහ කොස් ගස් ඇත

ඉඩමේ අයිතිකරු නීතිවරයෙකු වේ

මාවරමංඩියේ සිට විකුණන ඉඩමට ඇති දුර කිලෝමීටර 1කී.

පර්චසය රුපියල් දෙලක්ශ විසිපන්දහසකි

Ad Reference ID: 155517ca3025891

Tags : ,  

45 total views, 1 today

Category Name: Property For Sale