Land for sale in Kelaniya

Rs.0

Land for sale in Kelaniya

Mr dusyantha

කැළණිය රතු පල්ලිය ආසන්නයේ පිහිටි පර්චස් 40ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 40කින් සමන්විතය

කැළණිය රතු පල්ලිය ආසන්නයේ පිහිටා ඇත

ප්‍රධාන මාර්ගයට ඇත්තේ මීටර 50කි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

කැළණි රජ මහා විහාරස්ථානයට යාබදව

පර්චස් 20 බිම් කොටස් 2ක් ලෙසද විකිණීමට ඇත

පර්චසයක වටිනාකම ලක්ෂ 4කි

අදම අමතන්න : 0720569610
Posted on : 11/06/2015, # 3732, Edit

Ad Reference ID: 814557c1ed12e7be

No Tags

57 total views, 1 today

Category Name: Property For Sale