Land For Sale In Kandy

Rs.200 000

Land for sale in Kandy

Mr Priyasamy

මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ පර්චස් 20ක අගනා බිම් කොටසක් වහාම විකිණේ

ඉඩම පර්චස් 20කි.

225, සිංහාරාම පාර, ගුරුදෙණිය, මහනුවර

මහනුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 11කි.

හාරගම මහ විද්‍යාලය සහ ගුරුදෙණිය මහ විද්‍යාලය අසල පිහිටා ඇත

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

කොස්, පොල්, කෙසෙල් සහ ගම්මිරිස් භෝගයන්ගෙන් සමන්විතය

පර්චසය ලක්ෂ 2කි.

Ad Reference ID: 6465538ab31e58ad

Tags :  

48 total views, 1 today

Category Name: