Land For Sale In Kalagedihena

Rs.225000

Land for sale in Kalagedihena
Mr Bandara
Address : No 31, Methil garden, 3rd place, Kalagedihena
Information of land
කලගෙඩිහේන ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා ඇති පර්චස් 11.9ක අගනා බිම් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 11.9කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 20ක පමණ මාර්ගයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ප්‍රධාන මාර්ගයට ඇත්තේ කිලෝමීටයක් පමණි
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
සින්නක්කර ඔප්පු
පර්චසයක වටිනාකම 225000කි
අදම අමතන්න : 0252050444 / 0714540095

Ad Reference ID: 1455596b002b6768

No Tags

50 total views, 1 today

Category Name: Property For Sale