Land For Sale In Kaduwela

Rs.3 600 000

Land for sale in Kaduwela
Mr Perera

Information of land
කඩුවෙල අධිවේගී මාර්ගයට ආසන්නයේ පිහිටා ඇති පර්චස් 9.5ක අගනා බිම් කොටස වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 9.5කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 12ක මාර්ගයකි

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ඉඩමේ සිට කඩුවෙල නගරයට කිලෝමීටර 2ක් වන අතර මාලඹේ නගරයට ඇත්තේ මීටර 200කි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

පිරිසිදු ඔප්පු

ඉඩමෙහි වටිනාකම ලක්ෂ 36කි

අදම අමතන්න : 0772966106 / 0772672777

Ad Reference ID: 13955c1c6b4a4ef1

Tags :  

38 total views, 1 today

Category Name: Property For Sale