Land For Sale In Kaduwala

Rs.175 000

Land for sale in Kaduwela

Mr Oshantha

කඩුවෙල හංවැල්ල ප්‍රධාන පාරේ නවගමුව දේවාලේ සිට කිලෝමීටර 1ක දුරින් සහ වෑවල හංදියේ සිට මීටර 400ක දුරින් පිහිටි පර්චස් 10ක අගනා බිම් කොටසක් ඉතා සාධාරණ මිලට වහාම විකිණීමට තිබේ

කඩුවෙල හංවැල්ල ප්‍රධාන පාරට ආසන්නය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පාරකි

ඉඩම පර්චස් 10 කින් සමන්විතය

ජල / විදුලි පහසුකම් සියල්ලන්ගෙන් යුක්තය

පදිංචිය සදහා ඉතා සුදුසුය.

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම 175000කි

අදම අමතන්න 0342220430 / 0711791875 / 0768693759

Ad Reference ID: 5135542396a6c475

Tags :  

65 total views, 1 today

Category Name: Property For Sale