Land For Sale In Horana

Rs.82 000

Land for sale in Horana

Mr Kamal

Address : 397/J, Soysa road, Koralaima, Gonapola, Horana

හොරණ ගෝනපල සූරිය මාවතේ පර්චස් 40ක බිම් කොටසක් වහාම විකිණීමට තිබේ

ඉඩම පර්චස් 40කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

ඉඩම වටා ආරක්ෂිත තාප්පයක් ඉදිකර ඇත

සරුසාර පොල් ගස් 7ක් සහ පුවක් ගස් වැටියක් ඇත

කොලඹ – හොරණ ප්‍රධාන මාර්ගයට මීටර 650කි

පර්චසයක වටිනාකම 82000කි

අදම අමතන්න : 0777601996 / 0112170431

Ad Reference ID: 735555b003670fce

Tags :  

39 total views, 1 today

Category Name: Property For Sale