Land for sale in Homagama

Rs.325 000

Land for sale in Homagama

Mr Ariyarathna

Information of land

හෝමාගම නගරාසන්නයේ පිහිටි පර්චස් 28ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

බිම් කොටස පර්චස් 28කින් යුක්තය

පර්චස් 14 බිම් කැබලි ලෙසද මිලට ගත හැක.

වෙලකට මායිම්ව පිහිටා ඇත

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි

ඉඩමේ සිට හයිලෙවල් පාරට සහ හෝමාගම නගරයට ඇත්තේ මීටර 400ක් පමණි.

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය.

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම 325000කි

Ad Reference ID: 4455bb5ca2d80af

Tags :  

43 total views, 1 today

Category Name: Property For Sale