Land For Sale In Ehaliyagoda.

Rs.69 000

Valuable 16 Residential Blocks for Sale in Eheliyagoda.
Sewwandi Land Sales – Golden Hills – (1st Stage)

In Rathnapura district, Eheliyagoda, nearby Eheliyagoda town, 1 minute to drive Rathnapura – Colombo main road as (122) well as close to town (1Km), yet located in a calm, quiet, environment, Leading Schools, (Eheliyagoda Central College, Eheliyagoda Primary School, Muslim Vidyalaya etc.) fast access Banks, Gov. Hospital (Eheliyagoda Gov. Hospital), Medical centers, Food Cities, Filling Stations, Market and Fair and Commercial outlets with all facilities,for a comfortable living area is available for sale in Eheliyagoda. Located nearby, National Water & Drainage Board Office, C.E.B Divisional Engineering Office, Bus-Stand,Road Post Office, Police Station, Sri Lanka Telecom, Zonal Education Office and any other important state & private places etc. Pure Water, 3 phase Electricity, Telephone, Carpeted Roads, well transport facilities and clear deed.

Location : Eheliyagoda.

Price : 1P is 69,000/= up wards.

Contact : 0714574606 / 0776268859

ඇහැළියගොඩ නාගරික සීමාවෙන් වටිනා නේවාසික බිම් කොටස් වහාම විකිණේ.
සෙව්වන්දී ලෑන්ඩ් සේල්ස් – ගෝල්ඩන් හිල්ස් – (පළමු අදියර)

ඇහැළියගොඩ නාගරික සීමාවේ ඇහැළියගොඩ නගරයට කිලෝමීටර 1 ක් දුරින් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයට සමීපව අක්කර 03 විශාල ඉඩම වහාම විකිණේ. ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලය,ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලය ආදී පාසල් වලට සමීපව පිහිටි මෙම ඉඩමේ සිට අවිස්සාවේල්ල නගරයට, කුරුවිට සහ රත්නපුර නගරය වලට කෙටි කාලයකදී ළඟාවිය හැකිය. තවද ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, බැංකු, පුඩ් සිටි, වෙළඳ සංකීර්ණය, කලාප අධ්‍යාපන කාර්යාලය, ඉන්ධන පිරවුම් හල්, සති පොළ, තැපැල් කාර්යාල සහ බස් නැවතුම් පල, ඇහැළියගොඩ රජයේ රෝහල ආදී වැදගත් ස්ථාන පිහිටා ආසන්නව තිබේ. ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට සුදුසු සියළු පහසුකම් සපිරි ස්ථානයකි. මනස්කාන්ත, සොඳුරු පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට සුදුසු සියළු නාගරික පහසුකම් සපිරි ස්ථානයකි. මෙම ඉඩම් කොටස් සම්පූර්ණයෙන් හෝ පහසු ගෙවීමේ පදනම මත මිලදී ගත හැකිය. පිරිසිදු ළිං ජලය, තෙකලා විදුලිය සහ පිරිසිදු ඔප්පු සහිතයි.

මිල : පර්චසය රු. 69,000/= සිට

අමතන්න : 0714574606 / 0776268859

Ad Reference ID: 2385614dfcfed65c

Tags :  

48 total views, 1 today

Category Name: Property For Sale