Land For Sale In Delgoda

Rs.100 000

Land for sale in Delgoda

Mr Darmawardana

දෙල්ගොඩ උඩුපිල වෑබඩ මාවතේ සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටි පර්චස් 100ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට තිබේ

ඉඩම පර්චස් 100කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි

බිම් කොටස් වශයෙන් නොවිකිණේ

දෙල්ගොඩ නගරයට කිලෝමීටර 3කි

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම ලක්ෂයකි

අදම අමතන්න : 0779838258

Ad Reference ID: 655571bdd8ea851

Tags :  

56 total views, 1 today

Category Name: Property For Sale