Land For Sale In Biyagama

Rs.250 000

Land for sale in Heiyantuduwa

Mrs : Sri kanthi

හෙයියන්තුඩුව නගරයේ සුන්දර වෙල්යායක් ආසන්නයේ ඇති පර්චස් 40ක සහ 20ක අගනා බිම්කොටස් 2 වහාම විකිණේ.

පර්චස් 40 බිම්කොටස
හෙයියන්තුඩුව ගනේගොඩ මාවතේ පුරාණ විහාරයට ආසන්නයේ සහ බියගම ආයෝජන කලාපයට ආසන්නයේ පිහිටා ඇත..
පළතුරු වගාවකට වඩාත් උචිත ඉඩමකි..
පර්චසයක වටිනාකම ලක්ෂ 2කි..

පර්චස් 20 බිම්කොටස
ගනේගොඩ කැකුණපාර අසල පිහිටා ඇත.
පදිංචිය සදහා වඩාත් උචිතය.
පර්චසයක වටිනාකම 250000කි.
බිම්කොටස් 2ම ජල / විදුලි / පහසුකම් සියල්ලගෙන් සමන්විතය

Ad Reference ID: 905538b2743d230

Tags :  

80 total views, 1 today

Category Name: