Land For Sale In Biyagama

Rs.220 000

Owner

බියගම සමගි මාවතේ කුරුදු වත්තේ පිහිටි පර්චස් 10ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට තිබේ

ඉඩම පර්චස් 10කින් යුක්තය

ඉඩමට පිවිසීම ඇත්තේ අඩි 15ක මාර්ගයකි

පදිංචිය සදහා ඉතා සුදුසුය

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය

පර්චසයක වටිනාකම දෙලක්ෂ විසිදහකි ( 220000 )

බියගම නගරයට කිලෝමීටර 1කි

අදම අමතන්න : 0773099145 / 0112876941

Ad Reference ID: 630556b29df01449

Tags :  

60 total views, 1 today

Category Name: Property For Sale