Land For Sale In Athurugiriya

Rs.150 000

Land for sale in Athurugiriya

Mr Sudath

අතුරුගිරිය ඔරුවල නගර සීමාවේ

පර්චස් 23 ක තැනිතලා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

අතුරුගිරිය ඔරුවල ප්‍රධාන මාර්ගයට මීටර 600කි

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පාරකි

ඉඩම පර්චස් 23 කින් සමන්විතය

වට තාප්ප සහ ගේට්ටු සහිතයි

මිලේනියම් සිටි නගරයට කිලෝමීටර 1.

ජල / විදුලි පහසුකම් සියල්ලන්ගෙන් යුක්තය

පදිංචිය සදහා ඉතා සුදුසුය.

පිරිසිදු ඔප්පු

පර්චසයක වටිනාකම 150000කි

අදම අමතන්න : 0777239530

Ad Reference ID: 39554cc2d38b95b

Tags :  

40 total views, 1 today

Category Name: Property For Sale