Land For Sale – Gampola

Rs.40 000

Land for sale -Gampola Ethgalawatta 829 perches ideal for hotel or farm.

Gampola town to 15 min. ගම්පොල ඇත්ගලවත්ත ජල විදුලි පහසුකම් වලින් සපිරි පර්චස් 829 මුළු ඉඩම සම්පුර්ණයෙන් විකිනීමට.
තේ, පොල්, කොස්, කරාබුනැටි, මහෝගනී, බෝග වගාකර ඇත
කොන්ක්‍රීට් කරන ලද පළල් පාර, ගම්පොල නගරයට රෝහල, පාසල්, බස් නැවතුම්පොළ, දුම්රියපොළ, විනාඩි 15 කි
ගොවිපලකට හෝ හෝටල් සංකීර්ණයක් සදහා ඉතා සුදුසුයි.

Ad Reference ID: 316554b74971d80a

Tags :  

64 total views, 1 today

Category Name: Property For Sale