House Rent @ Kottawa Town – 1 Min Walk To Kottawa Town

Rs.20 000

Kottawa Town [Near Laugh Supermarket, HNB, SAMPATH, COMMECIAL, SEYLAN Banks]
Upstairs House With All Facilities – 2 Bed Rooms, Attached Bathrooms, Kitchen, Living Room
Separate Entrance, Electricity & Water
To Kottawa Town – 1 Min walk
Secure and Peaceful Surrounding (beautiful Paddy Field around the land)
Rs.20,000/- Per Month. Six Months Advance.
Looking for Working Couple or Small Family.

———————————————————————–

කොට්ටාව නගරයට මිනිත්තුවකින් ලඟාවිය හැකි, ලාෆ් සුපර්මාකට්,HNB, SAMPATH, COMMECIAL, SEYLAN බැංකු වලට ආසන්නයෙන් සියළුම පහසුකම් සහිත නිවස [උඩුමහල] කුලියට.
නිදන කාමර 2, සාලය, කුස්සිය, නාන කාමරය
ඇතුළු වීම, නල ජලය, විදුලිය වෙනම ඇත.
මනරම් වෙල්යායකට මායිම්ව, ඉතා ආරක්ෂාකාරී හා නිෂ්ශබ්ද නිදගස් පරිසරයක පිහිටා ඇත.
රුකියාවක් කරන යුවලකට හෝ කුඩා පවුලකට ඉතා සුදුසුයි.
මාසික කුලිය 20,000/= මාස 6 අත්තිකාරම්
0776206147

Ad Reference ID: 59054f0452992631
Category Name: Property For Rent