House Minuwangoda For Sale

Rs.1 800 000

මිනුවන්ගොඩ(මීපනාගොඩ ) නගරයට ආසන්නව කාමර 3න් සමන්විත නිවසක් සහිත පර්චස් 10 ඉඩම ඉතා ඉක්මනින් වීකිණිමට ඇත.ප්‍රධාන බස් මාර්ගයට මිටර් 300කි. එක් පසකින් මනරම් වෙල් යායක් ඇත.වාහන නතර කිරිමේ පහසුකම්.ජල , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි.

Bed room – 03
Living room
Dining room
Kitchen
Bathroom
10 perch Land
Water & Electrciity
Vehicle parking Area
Bus road – 300 m
Minuwangoda Town – 3 km
Face to Paddy Filed
Best Residential Area
Clear deed
price – 18 lakhs (Negotiable)

Ad Reference ID: 96655f7133fe570e

Tags :  

44 total views, 2 today

Category Name: Property For Sale