House For Sale In Udugampola

Rs.4 900 000

House for sale in Udugampola

Mr Indika

Address : Udugampola, Govigama

Information of house

උඩුගම්පොල ගොවිගම පිහිටි පර්චස් 79ක අගනා බිම් කොටසක් සාග නිවසක් වහාම විකිණිමට ඇත

ඉඩම පර්චස් 79කින් සමන්විතය

ඉඩමෙහි නිවසක් ඉදිකර ඇති අතර එය නිදන කාමර 3ක්, නානකාමර 1ක්, සාලයක් සහ කුස්සියකින් සමන්විතය

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

නිවස වර්ග අඩි 1500කි

පිරිසිදු ඔප්පු

ගම්පහ නගරයට කිලෝමීටර 6කි. එසේම ගම්පහ – කටුණායක ප්‍රධාන මාර්ගයට විනාඩි 10කි

වටිනාකම ලක්ෂ 49කි

අදම අමතන්න : 0777380390

Ad Reference ID: 371557e7b6b25e36

Tags :  

43 total views, 1 today

Category Name: Property For Sale