House For Sale In Nugegoda (Immediate)

Rs.15 000 000

අයිතිකරැ විදේශ ගත වන බැවින් ඉක්මනින් විකිණේ.

නුගේගොඩ , තලපත්පිටිය කනත්ත පාර 259 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා වර්ග අඩි 3500 ටයිල් කරන ලද දෙමහල් නිවස ඉතා ඉකමනින් විකිණිමට ඇත. (නිදන කාමර – 04 , නිදන කාමර – 03 , කෑම කාමරය, විසිත්ත කාමරය , විශාල බැල්කනිය , පැන්ට්‍රිය , මුළුතැන්ගෙය ) වාහන 2ක් නැවැත්වීමේ පහසුකම් ඇත. එළියෙන් තරප්පු පෙළක් යොදා ඇති අතර නිවාස දෙකක් ලෙසද භාවිතා කල හැක. ව්‍යාපාරයට වුවද සුදුසුය.

House for Sale in Nugegoda

Bed rooms – 04
Living eoom
Dining room
Bathrooms – 03
Kitchen & Pantry
06 perch Land
Separate Entrance
Water & Electricity
Face to road
Ideal for Residence or Business place
price – 15 Million (Negotiable)

Ad Reference ID: 33455a4cc0bebcb0

Tags :  

38 total views, 1 today

Category Name: Property For Sale